පයිතන් සිංහලෙන් (Python Sinhalen)

පයිතන් සිංහලෙන් ඉගෙන ගනිමු...
පයිතන්(Python)  පරිගණක භාෂාව(Programming Language) කියන්නේ පරිගණක ක්‍රමලේඛණය(Computer Programming) මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට වගේම පරිගණක ක්‍රමලේඛණය පිළිබදව උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන පරිගණක භාෂාවක් .

පරිගණක විද්‍යාව (Computer Science) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)වගේ උපාධි පාඨමාලා වල වගේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (AL ICT) විෂය නිර්දේශ වලත් පයිතන් ඇතුලත් වෙලා තියනවා.
ඉතින් ඒ අයට වගේම පයිතන් ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්ට මේ blog එක ප්‍රයෝජනවත් වෙයි.

දැනට පලවූ ලිපි
මේ blog එක කරගෙන යද්දී ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා.ඒ නිසා comment විදියට ඔබේ අදහස් දක්වන්න පුළුවන්.ප්‍රශ්න අහන්නත් පුළුවන්.ඒ වගේම යාලුවෝ එක්කත් blog එක share කරන්න අමතක කරන්න එපා.

Email : seerusiru@gmail.com


26 comments:

  1. Please Bageta Liyanna nam epa, apti apema program akka hadaganna puluwan thanataka anka lipi plakaranna hamoma liyanne mulatika witharai.

    ReplyDelete
  2. python borukarayo kiyala nama thibanam iwarai

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. https://www.youtube.com/channel/UCtC0tI_Rm-tg5xhNrJmSKDw

    ReplyDelete
  5. what is syntax . pls can u explain it breifly

    ReplyDelete
  6. Thanx. a good job. We clarified all the basics. Wishing u to develop this further. Thnx

    ReplyDelete
  7. eeeka niyameta therun yanawa .....
    el el

    ReplyDelete
  8. ගොඩක් හොදයි. දිගටම කරන්න

    ReplyDelete
  9. pattama useful hodata explain karala thiyenawa

    ReplyDelete
  10. we hope next post will post soon

    ReplyDelete
  11. ඇත්තටම vatinawa.loops tikath kiyala dennakoo

    ReplyDelete
  12. List 1ke post 1kath danna.පැහැදිලි kirima niyamai..hodata තේරෙනවා

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. සුපිරියි අයියෙ.වටිනව.මගේ බ්ලොග් එක පැත්තෙත් එන්න- https://www.gadgetboy.tk/

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete